උසස්ම තත්වයේ ආනයනික බිත්තර රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා බෙදාහැරීමට පියවර

Imported Table Eggs from STC

AQCS India , ISO 22000.2018 , FSSAI, HACCP තත්ත්ව සහතික  සහිත උසස්ම තත්වයේ ආනයනික බිත්තර සාධාරණ මිළකට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව හරහා බෙදාහැරීමට කටයුතු යොදා ඇත.

 

 

මේ සම්බන්ධව ඔබට යම්කිසි වැඩිදුර තොරතුරක් අවශ්‍ය වේ නම් ඉහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධවීම තුලින් හෝ  tableeggs@stc.lk  ඉ මේල්  ලිපිනයට පණිවිඩයක් යැවීම තුලින් ලබාගත හැක.