SLS තත්ත්ව සහතිකය සහිත දේශීය නිෂ්පාදන රජයෙ වණිජ නීතිගත සංස්ථාව හරහා මහජනතාවට ලබාදීමට පියවර.

STC Medical Masks

SLS තත්ත්ව සහතිකය සහිත දේශීය නිෂ්පාදන රජයෙ වණිජ නීතිගත සංස්ථාව හරහා මහජනතාවට ලබාදීමට කටයුතු යොදා ඇතැයි වෙළද අමාත්‍ය ආචාර්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ඔබට අවශ්‍ය දේ නිවසටම ගෙන්වාගන්න පිවිසෙන්න අපගේ ඔන්ලයින් වෙබ් අඩවියට -> https://shop.stc.lk/