Registration of Suppliers 2023- STC/Pro/RegSup2023 ( STC-Marketing Divisions, Service Dealers, General Services)

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2023 වර්ෂය  ( Published Date 01/11/2022/ Closing Date 30/12/2022 3.00pm)
සියලුම විස්තර පහතින් දක්වා ඇත / Please find all the details below 

සියලුම විස්තර පහතින් දක්වා ඇත / Please find all the details below 

ලියාපදිංචි කිරීම් පුවත්පත් දැන්වීම පහත ලින්ක් ඔස්සේ ලබාගන්න
එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන ඔබ ආයතනය ලියාපදිංචි වීමට බලාපොරොත්තුවන්නේ කුමන අංශයක් යටතේද යන්න අවබෝධ කරගන්න

Please download paper advertisement in below link and decide categories selected for registration 

1) Download Full Advertisement Here -> Supplier_reg_Notice_2023

ඉන්පසු , ලියාපදිංචි කිරීම් සඳහා පහත ලින්ක් ඔස්සේ සම්බන්ධවන්න

Please click following link for Regsitration of Suppliers 

2) Please Click for Supplier Registration ->  STC Suppliers for Registration 2023