ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
SRI LANKA STATE TRADING ( GENERAL) CORPORATION LTD.
REGISTRATION OF SUPPLIERS 2025/ සැපයුම්කරුවන් ලියාපදිංචිය සිදුකිරීම 2025  

භාණ්ඩ හා උපකරණ සැපයුම්කරුවන් සඳහා අයදුම්පත පහතින් ලබාගන්න
Download Goods & Items Supplier Registration Form

  1. Supplier_Registration_Application_2025
  2. Cover_Letter_STC_Registration_2025 (PDF) Cover_Letter_STC_Registration_2025 (Word)
  3. Manufacturer_Authorisation_Letter_2025 (PDF) , Manufacturer_Authorisation_Letter_2025(Word)

 


Rs.2000 ලියාපදිංචි ගාස්තුව ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක.  Rs. 2000 per Category Payment Can be done ealisy using Visa / Master cards , Refer Link below ( Please enter Correct email address in simple letters to get the payment receipt to your email, during payment process)

Please read Instructions to Suppliers at the Bottom of this page Carefully /කරුණාකර මෙම පිටුවේ පහල කෙලවරේ ඇති සැපයුම්කරුවන් සඳහා උපදෙස් පිළිබඳව අවධානය යොමුකරන්න. 

Instructions to Suppliers / සැපයුම්කරුවන් සඳහා උපදෙස් 

2025 වර්ෂයට අදාලව  සැපයුම් සඳහා ලියාපදිංචි වීමට කැමති ආයතන පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.
Please Read following Instructions for All Suppliers who wish to register for year 2025 as a Supplier to STC

(කඩදාසි භාවිතය අවම කර පරිසරය රැකගැනීමට සහයවන්න / Green Registration Enabled)

ලියාපදිංචි කිරීම් පුවත්පත් දැන්වීම මුද්‍රිත පිටපතක් ලබාගෙන ඔබ ආයතනය ලියාපදිංචි වීමට බලාපොරොත්තුවන්නේ කුමන අංශයක් යටතේද යන්න අවබෝධ කරගන්න
Please download paper advertisement and decide categories selected for registration
Download Here -> Printable_Notice

1) ඔබට අදාළ වන “අයදුම්පත” සහ “ලියාපදිංචිය අයදුම් කරන ලිපිය” ඉහත ලින්ක් ඔස්සේ ලබාගන්න / Please Download Relevent “Supplier Registration Application” and “Registration Request Letter” from Related Link Above

2) අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කරන්න. / Fill and Complete all pages of relevent Application Form

3) ලියාපදිංචි ගාස්තුව එක් අයිතමයන් සඳහා ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක. / Registration Fee can be paid using the link provided.

ගෙවීම් කරන අයිතම ප්‍රමාණය තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක්‌ ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. / First Select the No of Items you wish to register for, then First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town.
නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 10 – 15Minutes)

4) ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.

Also Can handover Completed Registration Form Along with Payment Receipt and attachments to following Address on or Before time specified and by Hand Delivery or Registered Post or By Courier
සම්පුර්ණ කරගත් අයදුම්පත් පහත ලිපිනයේ ඇති ප්‍රසම්පාදන අංශය වෙත අතින් ගෙනවිත් භාරදිමෙන්දහෝ ලියාපදිංචි තැපෑලෙන් මෙන්ම කුරියර් සේවා ඔස්සේ භාරදිමෙන්ද ලියාපදිංචි විය හැක.

Mark “Registration of Suppliers 2025” in your email Subject or Top Left hand side of the Envelope.
ලිපි කවරයේ වම්පස ඉහත කෙලවරේ හෝ ඊ මේල් පණිවිඩයේ මාතෘකාව ලෙස “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2025” ලෙස සඳහන් කරන්න.

සැ.යු. : අපගේ සියළුම මිළ කැඳවීම් සිදුකරනු ලබන්නේ ඊ මේල් මාර්ගයෙන් වන බැවින් සැමවිටම ඔබගේ ආයතනික නිවැරදි ඊ මේල් ලිපිනයන් පැහැදිලිව සඳහන් කිරීමට වග බලාගන්න. 
Special Note : Please ensure to mention your company email addresses clearly in registration documents since we are calling price quotations through registerd email addresses only.

Procurement Division, Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha, Colombo 02.
ප්‍රසම්පාදන අංශය, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, අංක 100, නවම් මාවත, කොළඹ 02.

පහත අංක අමතා සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් සහය ලබාගත හැක ( සතියේ දිනවල පෙ.ව. 8.30 – පස්වරු 4.30 අතර )
Support can be taken in Sinhala or English Language ( Weekdays Between  8.30AM – 4.30PM)
Contact Telephone No :+94 0112302042 +94 0112445440 / +94 0112422341 / +94 0112440880