Registration for Internal Services & Supplies 2022

Registration for STC Internal Services 2022 < Click Here to Enlarge>  2022 වර්ෂයට අදාලව අභ්‍යන්තර සේවා සඳහා සේවකරුවන් ලියාපදිංචි කිරීම

REGISTRATION DEADLINE : 21/02/2022  /  Registration No: STC/PRO/Services2022

2022 වර්ෂයට අදාලව ආයතනික සේවා සඳහා සේවාකරුවන් ලියාපදිංචි කිරීම  / Registration No: STC/PRO/Services2022
  • අයදුම්පත මෙම ලින්ක් එක ඔස්සේ ලබාගන්න -> word අයදුම්පත  / PDF අයදුම්පත 
  • ( සියලුම ක්‍රෙඩිට් හෝ DEBID කාඩ්පත් මගින් සේවා ලියාපදිංචි ගාස්තුව ගෙවීම් සඳහා පහත Payhere ලින්ක් එක භාවිතා කරන්න) 
    </

    Please handover Completed Documents Along with Payment Receipt to following Address.
    සම්පුර්ණ කරගත් අයදුම්පත් පහත ලිපිනයේ ඇති ප්‍රසම්පාදන අංශය වෙත 2022/02/21 දිනට පෙර භාරදෙන්නProcurement Division, Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha, Colombo 02.
    ප්‍රසම්පාදන අංශය, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, අංක 100, නවම් මාවත, කොළඹ 02.
    Telephone No : 0112432679ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය පැහැදිලිකරගැනීම සඳහා පහත Read More ක්ලික් කරන්න

    2022 වර්ෂයට අදාලව ආයතනික සේවා සඳහා සේවාකරුවන් ලෙස ලියාපදිංචි වීමට කැමති ආයතන පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.

    1) අයදුම්පත මෙම ලින්ක් එක ඔස්සේ ලබාගන්න -> word අයදුම්පත  / PDF අයදුම්පත 
    2) පිටු 6 කින් යුතු අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කරන්න.
    3) පහත සඳහන් ඇමුණුම් අයදුම්පතට අමුණන්න.
    ( ලියාපදිංචි සහතිකය/අධ්‍යක්ෂක වරුන්ගේ හැදුනුම්පත් පිටපත්/ඉදිකිරීම් සඳහා නම් අදාළ වන ලියාපදිංචි සහතිකය/ වැට් අයකරන්නේ නම් යාවත්කාලින කල වැට් සහතිකය අනිවාර්යය වේ/බැංකු ගිණුම් ලිපිය/ලබා ඇති තත්ත්ව සහතික/සේවා කිරීම සඳහා ඇති සුදුසුකම් ලත් තාක්ෂණික සේවක විස්තර/ ආයතනය සතු වත්කම් හා පහසුකම්)

    4) ලියාපදිංචි ගාස්තුව එක් අයිතමයක් සඳහා රුපියල් 2000 වන අතර, ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක.
    STC/PRO/Services2022 සඳහා ගෙවීම් කරන අයිතම ප්‍රමාණය තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක්‌ ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න.
    නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. එහි පිටපතක්ද අමුණා ලිපිලේඛන රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ ප්‍රසම්පාදන අංශය වෙත නියමිත දිනට ප්‍රථම භාරදෙන්න.