Q-Shop calling for aspirations අභිලාෂ කැඳවීම (Q- SHOP)

( Published Date: 10/04/2023) 

අභිලාෂ කැඳවීම (Q- SHOP) (CLICK TO ENLARGE)

පහත මිලගණන් ඉදිරිපත් කිරීමේ පෝරමය ආයතනික ලිපි ශීර්ෂයක මුද්‍රණය කර
පහත සඳහන් ලිපි ලේඛන සමග ඉදිරිපත් කල යුතුය.

1) ලිපි ශීර්ෂයක මුද්‍රණය කර සම පිටුවකම අත්සන හා නිල මුද්‍රාව යෙදූ මිළ ගණන් ඉදිරිපත් කිරීමේ පත්‍රිකාව .
2) ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතිකය.
3) ව්‍යාපාර කිරීමෙහි ලබාගත් නිපුනතා සහ සේවා සහතික
4) පසුගිය වසර තුනක විගණනය කළ වාර්ෂික ගිණුම් වාර්තා ( ලාභ අලාභ ගිණුම සහ ශේෂ පත්‍රය පිටපත්)
5) ව්‍යාපාර කිරීමේ පළපුරුද්ද සනාථ කල හැකි ලිපි ලේඛන.
6) තෝරාගත් ආයතන සමග ගිවිසුම් ගතවීමේදී දේපල වටිනාකමට සරිලන බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමට හැකිවිය යුතුය.

ඉහත තාක්ෂණික කරුණු 5 අසම්පුර්ණව ඉදිරිපත් කරන අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට ටෙන්ඩර් මණ්ඩලයට පුර්ණ බලය ඇත.

PLEASE DOWNLOAD THE APPLICATION HERE 

Q-SHOPS_RENTAL_PROPOSAL FORMAT