Registration of Liquor Suppliers for Duty Free Shop -2023

Registration of Liquor Suppliers for Duty Free Shop -2023  
( තීරුබදු රහිත වෙළඳසල සඳහා මත්පැන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2023)

< CLICK HERE TO FULL VIEW >

1) Download Advertisement -> Ad_DFS_2023

2) Download the Covering Letter -> Cover_Letter_DFS_Reg_2023 (Word Format)

3) Download the Application -> DFS_Supplier_Reg_2023(pdf format) / DFS_Supplier_Reg_2023(Word Format)

4) Download the Manufacturers Authorization Letter -> DFS_MA_Letter_Format

5) Registration Fee Rs. 15,000 Can be paid using below link ( You can use any Credit or Debit card to complete the payment easily)

 

2023 වර්ෂයට අදාලව ආයතනික සැපයුම් සඳහා ලියාපදිංචි වීමට කැමති ආයතන පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.
Please Read following Instructions for All Suppliers who wish to register for year 2023 as a Supplier to STC

(කඩදාසි භාවිතය අවම කර පරිසරය රැකගැනීමට සහයවන්න / Green Registration Enabled)

ලියාපදිංචි කිරීම් පුවත්පත් දැන්වීම මුද්‍රිත පිටපතක් ලබාගන්න
Please download copy of paper advertisement
Ad_DFS_2023

1) ඔබට අදාළ වන “අයදුම්පත” සහ “ලියාපදිංචිය අයදුම් කරන ලිපිය” ඉහත ලින්ක් ඔස්සේ ලබාගන්න / Please Download Relevent “Supplier Registration Application” and “Cover Letter” from Related Link Above

2) පිටු 6 කින් යුතු අයදුම්පත නිසි ලෙස සම්පුර්ණ කරන්න. / Fill and Complete all 6 pages of relevent Application Form
3) පහත සඳහන් ඇමුණුම් අයදුම්පතට අමුණන්න. / Attach folowing attachments to the application.

සම්පුර්ණ කරන ලද ලියාපදිංචිය අයදුම් කරන ලිපිය / Registration Request Letter in your company Letter Head
සම්පුර්ණ කරන ලද අයදුම්පත / Completed Registration Form
ව්‍යාපාර ලියාපදිංචි සහතිකය/අධ්‍යක්ෂක වරුන්ගේ හැදුනුම්පත් පිටපත් / Business Registration Certificate along with NIC Copies of Directors
බැංකු ගිණුම් ලිපිය/ Bank Endorsement
නිෂ්පාදකයාගේ බලයලත් ලිපිය / Manufacturers Authorization
ආයතනය තීරුබදු රහිත බොන්ඩ් පහසුකම් විස්තර / Company Duty Free Bond Facilities Available
පසුගිය වසර 2ක ප්‍රධාන ගනුදෙනු වටිනාකම / Proof of Supplies within last 2 Years

4) ලියාපදිංචි ගාස්තුව ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක. / Registration Fee can be paid using the link provided.

පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක්‌ ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. /Enter First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town.
නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 10 – 15Minutes)

5) ගෙවීම් පිටපතක් සමග සියළු ලිපිලේඛන සමග registration@stc.lk ලිපිනයට ඊමේල් කිරීම මගින් පහසුවෙන් පැය 24 සේවාව ඔස්සේ ඔබට ලියාපදිංචි විය හැක.
Email Payment Slip and Completed Registration forms along with attachments to registration@stc.lk to register using 24Hrs Service.

Also Can handover Completed Registration Documents Set Along with Payment Receipt and attachments to following Address on or Before 3.00pm, 30/12/2022.by Hand Delivery or Registered Post or By Courier
සම්පුර්ණ කරගත් අයදුම්පත් පහත ලිපිනයේ ඇති ප්‍රසම්පාදන අංශය වෙත 30/12/2022 ප.ව.3.00 පෙර අතින් ගෙනවිත් භාරදිමෙන්දහෝ ලියාපදිංචි තැපෑලෙන් මෙන්ම කුරියර් සේවා ඔස්සේ භාරදිමෙන්ද ලියාපදිංචි විය හැක.

Mark “Duty Free Supplier Registration 2023” in your email Subject or Top Left hand side of the Envelope.
ලිපි කවරයේ වම්පස ඉහත කෙලවරේ හෝ ඊ මේල් පණිවිඩයේ මාතෘකාව ලෙස “තීරුබදු රහිත සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2023” ලෙස සඳහන් කරන්න.

 

Procurement Division, Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha, Colombo 02.
ප්‍රසම්පාදන අංශය, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, අංක 100, නවම් මාවත, කොළඹ 02.

පහත අංක අමතා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය වලින් සහය ලබාගත හැක ( සතියේ දිනවල පෙ.ව. 8.30 – පස්වරු 4.30 අතර )
Support can be taken in Sinhala / Tamil or English Language ( Weekdays Between  8.30AM – 4.30PM)
Contact Telephone No : 0112432679 / 0112445440