2023 වර්ෂය සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත කුකුළු පැටවුන් සහ එළු පැටවුන් සැපයීම සඳහා ගොවිපල ලියාපදිංචි කරගැනීම

( Published Date: 19/04/2023) 

2023 වර්ෂය සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වෙත
කුකුළු පැටවුන් සහ එළු පැටවුන් සැපයීම සඳහා
ගොවිපල ලියාපදිංචි කරගැනීම (CLICK TO ENLARGE)

1. කරුණාකර ලියාපදිංචි වීමේ අයදුම්පත පහතින් ලබාගන්න 

    Download Here -> STC_Reg_Application_for_Farms_2023

2. ලියාපදිංචි ගාස්තුව රු.2000ක මුදල පහත ලින්ක් ඔස්සේ ඕනෑම කෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් මගින් ගෙවීම් කල හැක.

(ඔබගේ ගෙවීම සම්පුර්ණ නම් ඔබගේ ගෙවීමට අදාළ රිසිට්පත ඔබ විසින් ලබාදුන් ඊමෙල් ලිපිනයට ලැබෙනු ඇත.
ඔබට ස්තුතියි.)

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර අවශ්‍යනම් කරුණාකර දුරකතන අංක 0702590337 ඔස්සේ මධුෂානි මිය අමතන්න.
( ප්‍රසම්පාදන අංශය 0112432679 හෝ 0112445440 ඔස්සේ සම්බන්ධ කරගත හැක)