( ටෙන්ඩර්පත් භාරගන්නා අවසන් දිනය 2024/08/09 දින පස්වරු 2.00 / Closing Date 09/08/2024 at 2.00PM)

Tender Document & More Information can be taken here  , ටෙන්ඩර් පත්‍රිකාව සහ වැඩි විස්තර පහතින් ලබාගන්න

 ( CLICK HERE TO VIEW FULL SCREEN)


1) Installation of Fire Detaction, Alarm & Fire Protection System & Fire Blankets –

Download tender document here / ටෙන්ඩර් අයදුම්පත පහතින් ලබාගන්න 
Download Here -> Fire_Bidding_Doc_V3
Download Equipment plan for Fire Detection System -> Fire_detection_system_location_plan
( Contact Admin Dept. on 011 2302042 for further information)

ටෙන්ඩර් ගාස්තුව Rs. 3000 ගෙවීම් පහත ලින්ක් ඔස්සේ සියලුම බැංකු කාඩ්පත් මගින් පහසුවෙන් ගෙවීම් කල හැක.  Payment Can be done ealisy using Visa / Master cards.

Payment Link for Document Fee Rs. 3000  Here ->    

ඉහත ලින්ක් ඔස්සේ ගෙවීම් සිදුකල හැක. / Tender Fee can be paid using above link. ගෙවීම් කරන අයිතම ප්‍රමාණය තෝරා පළමුව ඔබේ ආයතනයේ මුල් නම සහ අග නම සහ භාවිතා කරන ඊ මේල් ලිපිනයක් හා ජංගම දුරකථන අංකයක්‌ ලබාදෙන්න. එමෙන්ම ඔබගේ තැපැල් ප්‍රදේශය හා ආසන්න නගරය තෝරන්න. / First Select the No of Items you wish to register for, then First Name , Last name and Correct email Address along with mobile number and your Postal Area and Nearest Town. නෙක්ස්ට් ක්ලික් කර ඊළඟ ෆෝම් එකෙහි ඔබගේ ගෙවීම් කාඩ්පත් විස්තර ලබාදෙන්න. ගෙවීම් කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් ඊමේල් ලිපිනයට රිසිට් පත ලැබෙනු ඇත. Click Next and provide your card details on next screen. You will receive payment receipt to your email if you successfully completed your payment. ( It will take around 10 – 15Minutes)


(Item 2) Supply of Emergency Eye Wash & Bath Station , Supply of Personal Care Equpments, 

Download Bidding Document PDF Version HERE -> PP_Equipment_Bidding_Doc_V1.2

( Contact Admin Dept. 011 2302042 if you require any further information)


( Item3) Supply and Installation of Emergency Exit & Related Construction

Download Bidding Document PDF Version HERE ->Emergency_Stairs_Bidding_Doc_V1.2

( Contact Admin Dept. 011 2302042 if you require any further information)