Registration of Suppliers for Q-SHOPS CHAIN (2022)

Registration of Suppliers for Q-SHOPS CHAIN  – ESEENTIAL FOOD (2022) <- Click Here to enlarge අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ  –Q-ෂොප් ජාලය සඳහා 2022 වර්ෂයට අදාලව – සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම STC/Pro/2021/QSHOP/02 (10/12/2021)

DEADLINE EXTENDED up to 30th October 2022

Reference Number : STC/Pro/2021/QSHOP/02
1) Please download copy of Advertisement Q-ෂොප් සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීමේ දැන්වීම (මෙතනින් ලබාගන්න) -> Advertisement
2) Please download Application for Registration ලියාපදිංචි කිරීමේ අයදුම්පත (මෙතනින් ලබාගන්න) -> Registration Form
3) Registration Fee of Rs.2500 Needs to be paid using Following Link /රු.2500 ගෙවීම සඳහා මෙම ලින්ක් එක භාවිතා කරන්න -> Payment Link
Please handover Completed Documents Along with Payment Slip to following Address.
සම්පුර්ණ කරගත් අයදුම්පත් පහත ලිපිනයේ ඇති ප්‍රසම්පාදන අංශය වෙත 2022/01/31 දිනට පෙර භාරදෙන්නProcurement Division, Sri Lanka State Trading (General) Corporation Ltd, 100, Nawam Mawatha, Colombo 02.
ප්‍රසම්පාදන අංශය, ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව, අංක 100, නවම් මාවත, කොළඹ 02.
Telephone No : 0112422341 Ext:360 / email : qshop@stc.lk